Create JAA Lifestyle Advertising Acoount හි ලියාපදිංචි වන ආකාරය ..(03 කොටස).
Jaa lifestyle ගිණුම ආරම්භකර ඇති සියලු දෙනාට දැන් Advertising ගිණුම සාදා ගැනීමට පුළුවන්.
මෙහිදී ඔබගේ ගිණුම Verify කර තිබීම අත්‍යවශ්‍ය නැත.
Verify කරන ලද සාමාජිකයන් Advertising ගිණුම සාදන ආකාරය..
අපි මුලින් බලමු Verify කරන ලද කෙනෙක් කොහොමද Advertising ගිණුමේ ලියාපදිංචි වෙන්නෙ කියල.
මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න..
01. මෙවැනි වෙබ් පිටුවක් ලැබෙනවා.. දැන් පහලට scroll කරන්න..
02. Get Started මගින් ඇතුළු වෙන්න..
03. Viwer තෝරන්න..
04. Jaa lifestyle ගිණුමේ Username, Password යොදා ඉදිරියට යන්න..
05. ඔබගේ තොරතුරු නිවැරැදි ද පරික්ෂා කර ඉදිරියට යන්න..
06. වයස, ස්ත්රී/පුරුෂ භාවය, නගරය, රට ඇතුල් කර ඉදිරියට යන්න..
07, 08 ඔබ කැමැති Advertisement කාණ්ඩ අවම 25 ක් වත් තෝරන්න..
09. Dashboard එක වෙත යන්න..
10 දැන් ගිණුම සාදා අවසන්..
Verify නොකරන ලද සාමාජිකයන් Advertising ගිණුම සාදන ආකාරය..
දැන් බලමු Verify නොකරන ලද කෙනෙක් කොහොමද Advertising ගිණුමේ ලියාපදිංචි වෙන්නෙ කියල.
මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න..
එසේ නැතිනම් ඔබගේ Jaa Lifestyle Overview පිටුවේ මෙම ස්ථනයෙන් ඇතුල් වෙන්න..
දැන් මේ වගේ EEHHAAA ගිණුමට ඔබ රුගෙන යනවා. මෙහිදී ඔබ Jaa Lifestyle වැඩසටහනේ ලියාපදිංචිවෙද්දි දුන්න Username සහ Password දීල Submit දෙන්න.
මොනම හේතුවකට වත් I'M NOT A JAALIFESTYLE MEMBER ස්ථානයෙන් යන්න එපා.
දැන් මේ වගේ 1 ස්ථානයේ සහ 2 ස්ථානයේ තොරතුරු පුරවල 3 ස්ථනය තෝරන්න. 4 ස්ථනය තේරීම මගින් EEHHAAA ආයතනයෙන් එන පණිවුඩ ඔබගේ Email එකට ලබා ගන්න පුළුවන්. දැන් Register දෙන්න.
දැන් මේ වගේ Package තෝරන්න එනව මේකෙදි ඔයාට නැවත අවස්ථාවක් දෙනව ඔයාගේ ගිණුම Verify කරනවද නැත්ද කියල තීරණය කරන්න..
ඉන් පස්සේ යන්නෙ කලින් ලිපියේ සඳහන් කල ආකාරයට මේ වගේ මුදල් ගෙවන ස්ථානයට. ඔබ ගිණුම Verify කරනවානම් මෙම ස්ථානයෙන් මුදල් ගෙවල කලින් ලිපියේ වගේ Verify කරගන්න පුළුවන්.. මෙතනින් ගිණුම Verify කරන විදිය බලාගන්න පුළුවන්.
දැන් මේ වගේ තහවුරු කිරීමේ පණිවුඩයක් එනව. මේකෙදි කියන්නෙ අපි මේ විදියට ගියොත් 33% දක්වා පමණයි මුදල් උපයන්න පුළුවන් කියල. 100% ආදායමක් ගන්න ගිණුම Verify කරන්න වෙනව කියල. අනිත් කාරනය තමයි මෙසේ සාදන ගිණුමක් පසුව Verify කරත් 100% ආදායම ඔබට ලැබෙන්නෙ Verify කරපු දිනයේ සිට මාස 06 කට පසුව එතෙක් ලැබෙන්නෙ 33%. ඔබ මේකට එකඟ නම් Continue දෙන්න..
දැන් සාමාන්‍ය විදියට ඔයාට කැමති කාණ්ඩ 25 ක් තෝරන්න එනව. මෙතනදි කැමති 25 ක් හෝ ඊට වැඩියෙන් උනත් තෝරන්න පුළුවන්
ඔබ ගිණුම Verify නොකල කෙනෙක් නිසා Dashboard එකේ උඩ Packages කියන අමතර Menue එකක් දැකගන්න පුළුවන් මෙතනින් ඇතුල් උනාම නැවතත් ඔබට ගිණුම Verify කරන පියවර වෙත යන්න පුළුවන්..
ජුනි 15 සිට අතහදා බැලීමේ වැඩසටහනට සහභගීවිය හැක මෙහිදී ඔබට Advertisement ලැබෙනු ඇති අතර ඒවා නැරඹිම මගින් මුදල් ගණනය වනු ඇත නමුත් මෙය Trial එකක් නිසා Withdraw කල නොහක. මෙම වැඩසටහන සති දෙකක කාලයක් පරික්ෂා කර ඉන් අනතුරුව ව්‍යාපෘතිය දියත් කරන අතර ඔබට මෙම වැඩසටහන මඟින් මුදල් උපයන්න අවස්ථාව එළඹෙනු ඇත..
Comments
Post a Comment