Skip to main content

නොමිලේම මාසිකව ලක්ෂයකට වඩා වැඩි ආදායමක් Jaa Lifestyle..(01 කොටස)




අද මම කියල දෙන්න යන්නෙ ඔයාලට ගෙදර සිටම මුදල් උපයන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නෙමෙයි. ඔයාල අහල ඇති Affiliate Marketing , Advertising Revenue Share  ගැන අන්න ඒ වගේ වැඩසටහනක්. මූලිකවම මේ ආයතනයෙන් වෙන්නෙ වෙනත් ආයතන වල ප්‍රචාරණ කටයුතු කරන එක තමයි. නමුත් මෙහිදි සෑම සාමාජිකයෙකුටම ප්‍රතිලාභයක් ලැබෙන විදියට තමයි මෙයාල මේක සැලසුම් කරන්නෙ..
 
අනිත් කාරණය තමයි මේ අවස්ථාව හරියට භාවිතා කලොත් ඔයාලට මාසිකව ලක්ෂයකට වඩා ස්ථිර ආදායමක් ගන්න පුළුවන්.

එහෙනම් වැඩි කථා නැතුව ආයතනයේ ලියාපදිංචිවෙලා ම පටන්ගනිමු.. 
දැන් මේ වගේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න..

දැන් මේ වගේ පණිවුඩයක් එනව ඒකේ පහල තියන බොත්තම මේ වගේ ක්ලික් කරන්න..

නැවත ඔයා සයිට් එකෙන් ඉවත් වෙලා ලොග් වෙද්දි මේ වගේ ඔයාගේ ඊමේල් එක තහවුරු කරන්න එනව. ඔයාගේ ඊමේල් එක නිවැරදිව ටයිප් කරල. වගේ Verify බොත්තම ක්ලික් කරන්න. ඔයාගේ ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කරල තහවුරු කරගන්න.. ඔයා වැරදි ඊමේල් එකකින් ලියාපදිංචි වෙලා තිබුනත් මෙතනදි ඒක නිවැරදි කරගන්න පුළුවන්..


ආයතනය ගැන .. 


මේ ආයතනය එංගලන්තය මූලික කරගත් ආයතනයක් මේකෙදි වෙන්නෙ මම කලින් කිව්ව වගේම වෙනත් ආයතන වල වෙළඳ ප්‍රචාරණය. ඒ වගේම මේකෙදි අපිට ගෙවන්නෙ ඒ අදාල Adverticing දෙන Compny එක හරියට PTC (Pay per Click) වල එහෙම නැත්නම් Adsence  වල කරනවා වගේ.
මේ ආයතනය එංගලන්තයේ පෙදු ව්‍යාපාරයක් ලෙස දැනටම ලියාපදිංචි වෙලා තියනව..





ඒ වගේම තවත් රටවල් කිහිපයකම ශාකා කාර්යල අදාල රටවල විධිමත්ව ලියාපදිංචි කරල තියනව..





මෙහිදි දිනකට අපිට ඇඩ්ස් 60 ක් බලන්න වෙනව. මේ සියළුම ඇඩ්ස් වලට දිනකට අපිට ලැබෙන්නෙ යූ‍රෝ 2.74 ක වගේ මුදලක්.නමුත් මේ අගය මාසිකව ලක්ෂයකට වැඩි ආදායමක් බවට පත් කරගන්න විදිය මම ඉදිරියෙදි කියන්නම්..



 මේ වැඩසටහනේදි ඇඩ්ස් දාන ආයතනයට ඇඩ් එකක් සඳහා වැයවෙන්නෙ යූ‍රෝ 0.04 වගේ පොඩි මුදලක්.. Adsence  වල ඇඩ් එකක් දාන්න යූරෝ 0.18 වගේ මුදලක් යනව. Youtube වල මේ අගය යූරෝ 0.2 ක්. ඒ වගේම මේක ආරම්භ වෙන්නෙම KYC අනුමත සාමාජිකයින් මිලියන 3 ක ගෙන්. ඉදිරියේදි මේ අගය මිලියන 10ක් දක්වා වැඩි කරන එක තමයි මේ ආයතනයේ අරමුණ. ඒ අනුව මේ වැඩසටහන වෙත ගොඩක් දෙනෙක් යොමු වේවි ඉරියේදි.
 
ඒ වගේම මේ ලැබෙන මුදල් කෙලින්ම ඔයාගේ බැංකු ගිණුමට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආයතනයෙන් නිතුක් කරන අන්තර්ජාතික ඩෙබිට් කාඩ් එක මගින් ලෝකේ ඕනම තැනක ATM එකකින් මුදල් ගන්නත් පුළුවන්. ගන්න පුළුවන් අවම මුදල යූරෝ 100 ක්.

යූ‍රෝ 18 ක් මෙකටද ?

   වැදගත්ම කාරණය තමයි මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ආයතන බලාපොරොත්තු වෙන්නෙ සත්‍ය සාමාජිකයින්. ඔයාල දන්නව ඇති දැනට කුඩා මෘදුකාංග (Robots) මගින් මේ වගේ වෙළඳ ප්‍රචාරණ ආයතන වලින් වංචාකාරීලෙස ආදායම් උපයන අය ඉන්නව. ඒ නිසා මේ ආයතනය සමඟ සම්බන්ධවෙන සියළුම දෙනා සත්‍ය පුද්ගලයින් බව තහවුරු කරගන්න මේ අය KYC (Know Your Customer) එක අනිවාර්ය කරල තියනව ඒ වගේම ඒක කරන්නෙ තුන්වන පාර්ශවයේ වෙනත් ආයතනයක් මගින් ඒ කියන්නෙ ඒ අයට ගෙවීමක් කරන්න සිදුවෙනව නමුත් JAA ආයතනය තවම ආරම්භවෙලා නැති නිසා ඒ කාර්ය වෙනුවෙන් ආයතනයට මුදල් ගෙවීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් වැය වන යූ‍රෝ 18 ක මුදල අදාල සාමාජිකයා විසින් දැරිය යුතු වෙනව මේ මුදල JAA Lifestyle වෙත ගෙවන මුදලක් නෙමෙයි. (ආයතනය ආරම්භ කල පසු මේ කාර්ය ආයතනය මගින්ම සිඳුකරන බැවින් ඔයාලට ඉක්මනින්ම අනුමත කරගන්න අවස්ථාව ඉදිරියේදි ලැබේවි.)
(ඉතා සීමිත කාලයකට ඔයාලට මේක යූරෝ 10 කට එනම් රු 2600 කට කරගන්න දැන් පුළුවන්)

ඒ වගේම දැන් ඔයාට ගිණුම Verify නොකරම මේ Advertising වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.. එමගින් උපයන මුදල් වලින් පසුව Verify කරගන්න පුළුවන්.. (මේ පිළිබඳ විස්තර ඉදිරියේදී විසිතර කර ඇත)

මේ ආයතනයෙන් මුදල් උපයන්නෙ කෙහෙමද ?

මේ ආයතන හරහා ඔබට ආකාර 3 කට මුදල් උපයන්න පුළුවන්..

  • Free Future Shares Programme

      මේ හරහා ඔයා ලියාපදිංචි වෙලා KYC අනුමත කරගත් පසු  යූ‍රෝ 270 ක් වටිනා ආයතනයේ කොටස් (FS) හිමිකාරිත්වයක් ලැබෙනව. ඒ වගේම ඔයා මේ ආයතනය වෙත හඳුන්වාදෙන සෑම සාමාජිකයෙක්ම Verify කරොත් තවත් යූරෝ 200 ක කොටස් ලැබෙනව. ඔයා සාමාජිකයන් 10ක් හඳුන්වා දුන්නොත් ඔයාට අමතර යූ‍රෝ 100 ක වටිනාකමට කොටස් ලැබෙනව. ඒ කියන්නෙ යූ‍රෝ 2100 ක කෙටස්.( ඔයා සාමාජිකයෝ 20ක් එකතුකලොත් යූ‍රෝ 4200 .) මුලදි මේ කොටසක අගය වුනේ යූ‍රෝ 0.1 ක් මම මේ ලිපිය ලියන අවස්ථාව වන විට කෙටසක අගය යූ‍රෝ 0.80 ක්. මේ ආයතනය නුදුරේදීම මේ කොටස් Luxembourg Stock Exchange එකේ ලියාපදිංච්කරන්න යනව..



 ඉන් පස්සේ මේ කෙටසක අගය යූ‍රෝ 10 ක් වුනත් වෙන්න පුළුවන්.. කාටහරි දැනටම ගැටළුවක් ඇති මේ විදියට නොමිලයේ කොටස් දෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව තමයි මේ ආයතනයේ ආරම්භකරන්න අවම මිලියන 3 ක් වත් සාමාජිකයින් අවශ්‍යෙවනව. සාමාජිකයන් ගාන ඉක්මනින් වැඩිකරගන්න අවශ්‍ය නිසා තමයි මේ විදියට නොමිලේ නිකුත් කරන්න මේ අය තීරණය කරල තියෙන්නෙ. (මේ දීමනාව වලංගු වන්නේ ඉතා කෙටි කාලයක් දක්වා පමණි).



මේ තියෙන්නෙ මගේ දැනට කෙටස් ගණන , කොටසක වටිනාකම සහ සම්පූර්ණ කොටස් වල දැනට වටිනාකම





  • Free Advertising Bonus Program 

මෙකෙදි ඔයාට ආකාර දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන්.
01 ගිණුම් Verify කරන ලද (Verified Members)
02 ගිණුම් Verify නොකරන ලද (Unverified Members)

ගිණුම් Verify කරන ලද (Verified Members)

මේ වැඩසටහන මගින් තමයි මම අර කලින් සඳහන් කරපු යූ‍රෝ 2.74 කථාව එන්නෙ. මේකෙදි ඔයාට ලියාපදිංචිවෙද්දිම අවුරුද්දකට යූ‍රෝ 1000 ක වටිනාකමට Advertising Bonus එකක් දෙනව ඔයා ගිණුම Verify කරන ලද කෙනෙක් නම් මේ මුදල් ඔයාට Redeem කරගන්න වෙන්නෙ දවසට යූ‍රෝ 2.74 ගානේ ඇඩිස් බලල. ඒ කියන්නෙ ආසන්න වශයෙන් මාසෙට යූ‍රෝ 90 ක්.
ඒ වගේම ඔයා මේ ආයතනයට හඳුන්වාදෙන සෑම Verified සාමාජිකයෙක්ටම අවුරුද්දකට යූ‍රෝ 1000 ක Advertising Bonus එකක් ඔයාටත් ලැබෙනව. ඔයා ඒ හඳුන්වා දෙන සාමාජිකයා දවසගානේ ඇඩ් බලද්දි තමයි යූ‍රෝ 2.74 බැගින්  ඔයාට මේ මුදල් Redeem කරගන්න වෙන්නෙ.. ඒ කියන්නෙ ඔයා වගේම ඔයාගේ සාමාජිකයිනුත් සක්‍රියව ආයතනය සමඟ වැඩකරන්න වෙනව. ඒ නිසා ඔයා කෙනෙක් සම්බන්ධ කරද්දි නිකන් ගෙදරට වෙලා මුදල් ලැබෙනකන් බලාගෙන ඉන්න අයව සම්බන්ධ කරගන්න එපා.. 
ඒ කියන්නෙ ඔයා මේ ආයතනයට සාමාජිකයන් 10ක් සම්බන්ධ කරොත්, සහ ඒ 10 දෙනාම ගිණුම් Verify කරෝත්, අවුරුද්දකට යූ‍රෝ 10,000 ක Advertising Bonus එකක් ලැබෙනව ඔයාට ලැබෙන යූ‍රෝ 1000 ට අමතරව ඒ කියන්නෙ ඔක්කොම යූ‍රෝ 11,000 ආසන්න වශයෙන් මාසෙකට  යූ‍රෝ 1000 ක් විතර ඒ කියන්නෙ මාසෙට ලක්ෂ තුනක් විතර. මම ඒක මෙහෙම පෙන්වන්නම්.

මාසෙට දවස් 30ක් සහ ඔයා Verified සාමාජිකයින් 10ක් සම්බන්ධ කරා කියල හිතමු.. යූ‍රෝ 1 ක වටිනාකම රු 240.00 ක් සහ 2.74 = 3  ලෙස ගනිමු..

ඔයාගේ දිනක ආදායම                          = යූ‍රෝ 3
සාමාජිකයෙක්ගෙන් දිනකට                  = යූ‍රෝ 3
සාමාජිකයින් 10න් දිනකට                    = යූ‍රෝ 3 x 10 = යූ‍රෝ 30
සම්පුර්ණ දිනක ආදායම                        = යූ‍රෝ 30 + යූ‍රෝ 3 = යූ‍රෝ 33

මාසික ආදායම                                      = යූ‍රෝ 33 * 30 = යූ‍රෝ 990

මාසික ආදායම රුපියල්                         = යූ‍රෝ 990 x රු 240.00
                                                            = රු 237600.00

ඒ අනුව Verified සක්‍රීය සාමාජිකයෝ 10ක් හිටියොත් ඔයාට රුපියල් දෙලක්ෂ තිස්හත්දහස් හයසියයක් ගන්න පුළුවන්.. හිතල බලන්න සාමාජිකයින් 20ක් 30ක් ගැන. මේ ඔක්කොටම ඔයාට වැය වෙන්නෙ යූ‍රෝ 18 ක් විතරයි..

** ඒ වගේම ඔයාගේ කණ්ඩායමේ ඉන්න ගිණුම් Verify නොකරන ලද (Unverified) සාමාජිකයන් සක්‍රීය ලෙස ඇඩ් බලනවානම් ඒ එක් අයෙක්ගෙන් දිනකට යූරෝ 0.97 බැගින් මසකට යූරෝ 29 ක් බැගින් ලැබෙනව. මෙහෙම සාමාජිකයන් 10 ක් හිටියොත් ඒ අයගෙන් මසකට යූරෝ 290 ක් ලැබෙනව. ඒ කියන්නෙ  290 x 240 = රුපියල් 69600.00


ගිණුම් Verify නොකරන ලද (Unverified Members)

දැන් ඔයාලට මේ වැඩසටහනෙන් ගිණුම් Verify නොකරන ලද (Unverified Members) අයටත් මුදල් උපයන්න අවස්ථාව දීල තියනව. ඔයාලට කරන්න තියෙන්නෙ මේ ආයතනයේ ලියාපදිංචිවෙලා, Advertising ගිණුම හදාගෙන (Advertising ගිණුම හදන ආකාරය මේ ලිපි මාලාවේ 3 වන කෙටසේ විස්තර කර ඇත) දිනකට ඇඩ් 60 ක් බලන එක විතරයි. ඒ අයට මුදල් ලැබෙන විදිය මම පහලින් විසිතර කරන්නම්.
ඔබ ගිණුම් Verify නොකරන ලද (Unverified Members) කෙනෙක් නම් ඔබට දිනකට යූරෝ 0.97 බැගින් මසකට යූරෝ 29 ක් ලැබෙනව. ඒ වගේම ඔයා නව සාමාජිකයින් හඳුන්වා දීමේදී ඒ අය ගිණුම්  Verify කරත් නැතත් එක් අයෙක්ගෙන් ලැබෙන්නෙ දිනකට යූරෝ 0.69 බැගින් මසකට යූරෝ 20.8 ක මුදලක් පමණයි.ඔබට එවැනි සාමාජිකයන් 10 දෙනෙකු සම්බන්ධ කල හැකිනම් ඔබට ලැබෙන යූරෝ 29 ට අමතරව යූරෝ 208 ක් ලැබෙනව. සම්පුර්ණ මුදල 208 + 29 = 237 
එනම් 237 x 240 = රුපියල් 56880 ක්. ඔබට සම්බන්ධ කල හැකි සාමාජිකයන් ගණන වැඩි වෙද්දි මේ අගයත් වැඩි වෙනව.

**** ඔබට මේසේ ගිණුම් Verify නොකරන ලද (Unverified Members) කෙනෙක් ලෙස සම්බන්ධ වුවද මේ ආයතනයෙන් මුදල් උපයාගත් පසු එම මුදල් භාවිතා කර ගිණුම Verify කර ගැනීමට ද හැකියාව ඇත. එසේ කරගත් පසුව මේ වැඩසටහනේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට ඔබට හැකි වෙනව.


  • Paid – Lifestyle Program.
 
මේකෙන් කියන්නෙ ඉහත ආදායමට අමතරව අපේ මාසික ආදායම වැඩිකරගන්න පුළුවන් ක්‍රමයක්. මේක මුදල් ගෙවල කරන්න පුළුවන් එකක් උනාට මම හිතන්නෙ මේකත් සියළුම දෙනාට කරන්න පුළුවන් වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. මේකෙදි අපිට කිසිම දෙයක් කරන්න නෑ නිකන්ම ආදායම එනව නමුත් මේකෙදි ඔයාට සිද්ධවෙනව කණ්ඩායමක් නිර්මාණය කරන්න. මේකෙදි මම කියන්න ඕන ඔයා මුලින් මම කිව්ව ක්‍රම දෙකේ විදියට හැමෝම සාමාජිකයෝ 10ක් සම්බන්ධ කරානම් දැනටමත් ඔයාට නිකන්ම විශාල කණ්ඩායමක් හැදිල ඉවරයි. මොකද ඔයාගේ සාමාජිකයින්ට හරියට මේ ගැන කියල දුන්නනම් එයාලත් අනිවාර්යයෙන්ම 10ක්වත් සම්බන්ධ කරන්න උත්සාහ කරනව. 
දැන් ඔයාට තියෙන්නෙ මේකේන් ඒ අයට නිකන් ඉඳගෙනම උපයන්න පුළුවන් ආදායම ගැන අවබෝධයක් දෙන එක.
ඔයාට මේකට කරන්න තියෙන්නෙ යූ‍රෝ 48ක් යොදවල Lifestyle Package එක මිලදීගන්න එක විතරයි. ඒක ඔයා කරන්න ඕන එක පාරක් විතරමයි. ඔයා මේක එක පාරක් සක්‍රීය කරගත්තොත් ඊලඟ මාසෙදි ඔයාගේ ආදායමෙන් මේ යූ‍රෝ 48 ස්වයංක්‍රීයව කැපිල මේක සක්‍රීය වෙනව.



ඒ වගේම මේකෙදි ඔයාට Level 7ක් පහලට ආදායම එනව. මම කියන්නම් ඔයා එක සාමාජිකයෙක් සම්බන්ධ කරල ඔයාගෙන් පහලට ඉන්න අයත් එක සාමාජිකයෙක් බැගින් සම්බන්ධ කරොත්, ඒ වගේම ඔයා ඇතුළු මේ සියළු දෙනාම මේ Lifestyle Package එක Active කරෝත් මේකෙන් එන ආදායම. 
(මෙම අගයන් යූ‍රෝ ලෙස නිවැරදි විය යුතුයි)




ඔයාට එන්නෙ මාසිකව යූ‍රෝ 20 ක්. මේ අර Adverticing Bonus එකට අමතරව

දැන් ඔයා සහ පහලට Lifestyle Package Active සාමාජිකයින් 3ක් සම්බන්ධ කරා කියල හිතමු..


මාසිකව යූ‍රෝ 11670 ක් මේකෙදි ඔයාගේ Direct Members 3ක් ඉන්න නිසා Advertising Bonus එකෙන් ඔයාට එන්නෙ යූ‍රෝ 3 x 4 x 30 = යූ‍රෝ 360 නමුත් මේකෙන් මාසිකව යූ‍රෝ 11670 එනව පේනව නේද මේකේ වටිනාකම. නිකමට වගේ රුපියල් වලට හරවල බලන්න ...

දැන් ඔයා සහ පහල ඉන්න අය Lifestyle Package Active සාමාජිකයෝ 5 බැගින් සම්බන්ධ කරා කියල හිතන්න..


මාසිකව යූ‍රෝ 367200... 

අපේ ඉලක්කය වන සෑම කෙනෙක්ම Lifestyle Package Active සාමාජිකයින් 10 බැගින් සම්බන්ධ කරා කියල හිතමු..


මාසිකව යූ‍රෝ 43,222,250 . හිතාගන්නවත් බෑ නේද? මේවා ගණනය කිරීම් හැබැයි මේක කරන් බැරි කමක් නෑ මොකද මේකට එක පුද්ගලයෙකුට වැය වෙන්නෙ යූ‍රෝ 48 විතරයි.. 

අනික් දේ තමයි කෙනෙක්ට පුළුවන් මුල් මාසේ Advertising Bonus වලින් උපයන මුදල් මේකට යොදවල දෙවනි මාසේ ඉඳල මේක Active කරගන්න. මූලිකම දේ වෙන්න ඕන ඔයා කණ්ඩායමක් හදන එක. ඹයාට 10ක 15ක කණ්ඩායමක් හිටියනම් හෙඳටම ඇති. ඊලඟට ඉන්න ඔයාගේ යාළුවෝ පහල ඉන්න අයට සම්බන්ධ කරවන්න එහෙම උනොත් ඔයාටත් මේ වගේ ඉහල ආදායමක් ගන්න පුළුවන් වෙවි..

ඔයාට සාමාජිකයන් සම්බන්ධ කරන්න පුළුවන් ඔයාගේ Referral Link එක ඒ අයට දීල. ඔයා Jaa Lifestyle ගිණුමට ලොග්  වෙලා Overview පිටුවට ගියාම මේ වගේ ඔයාගෙ Refferal Link එක කොපි කරගන්න පුළුවන්.. දැන් ඒක ඕනෑම මාධ්‍යයක් හරහා ඒ අයට යවල ලියාපදිංචි වෙන්න කියන්න.






ජය වේවා...!!! 





Comments