Skip to main content

Jaa Lifestyle KYC Submit කරමු (02 කොටස)

 

    අද මම කියන්නම් Jaa Lifestyle ගිණුම KYC Approve කරගන්න අවශ්‍ය Documents කොහොමද අපි යවන්නෙ කියල.මේ වැඩසටහනෙන් වැඩිපුර මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ KYC Approve වන අයට පමණයි. ඒ නිසා ඔබ මේ ආයතනය හරහා වැඩි මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවනම් මේක අනිවාර්යයි.. 
    දැන් Jaa Lifestyle ගැන දන්නෙ නැති අය බලනව ඇති මේ මොනවද කියන්නෙ කියල, ඔයාට Jaa Lifestyle ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න





    KYC දාන්න මොනවද අවශ්‍ය වෙන්නෙ ?


    මුලින්ම කියන්න තියෙන්නෙ මේක කරන්න අපිට කැමරා එකක් තියන උපකරණයක් අවශ්‍ය වෙනව (Smart Phone, Laptop, PC with Webcam) මොකද ආයතනයේ Website එක මගින්ම තමයි අදාල Selfie පින්තූර ගැනීම සිදුවෙන්නෙ. ඒ වගේම හොඳට ආලෝකය තියන තැනක තමයි මේක කරන්න වෙන්නෙ මොකද Selfie පින්තූරයේ ගුණාත්මක භාවය වැඩිකරගන්න ඒක අත්‍යවශ්‍යයි.. 
    ඒ වගේම මේ පින්තූර  අපිට කලින් අරගෙන නිවැරදිව සකස් කරගෙන අප්ලෝඩ් කරන්නත් පුළුවන්..

    ඒ වගේම මෙන්න මේ ලියවිලි වලින් එකකුත් සූදානම් කරගන්න..


    1. රජය මගින් නිකුත් කරන නව ජාතික හැඳුනුම්පත.. 
                                       හෝ
    2. කල් ඉකුත් නොවූ පාස්පෝට් එක..
                                       හෝ
    3. කල් ඉකුත් නොවූ රියදුරු බලපත්‍රය..

    *** වැදගත් - නව ජාතික හැඳුනුම්පත , පාස්පෝර්ට් එක හෝ රියදුරු බලපත්‍රය තියනවනම් ඒ එකක් අනිවාර්යයෙන් දාන්න, ඒ එකක්වත් නැත්නම් විතරක් පැරණි සිංහල හැඳුනුම්පත දාන්න (නමුත් මේ සිංහල හැඳුනුම්පතේ ජායාරූපය ඉතා පැහැදිලි තත්වයේ තිබිය යුතුමයි).

    සෙල්ෆි පින්තූරය ගනිද්දි තනිපාට බිත්තියක් හෝ තනි පාට පසුබිමක් තිබෙන තැනකට ගොස් උරහිස් වලින් ඉහල ප්‍රදේශයේ පින්තූරයක් ගන්න..



    නව හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය මේ විදිහට ගන්න එපා. එහෙම ගන්නවනම් ඔබගේ දුරකථනයේ පින්තූර සංස්කරණය කරන උපාංග භාවිතා කරල අංශක 90 ක් හරවා ගන්න.. 


    දුරකථනය මේ ආකාරයෙන් අල්ලා පින්තූරය ගන්න..



    මේ කොහොම ගත්තත් ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ ඇති ජයාරූප සංස්කරණ මෘදුකාංගයක් භාවිතා කරල පසුතලයේ ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරල හදාගන්න..

    ඒ වගේම යූ‍රෝ 18 ක මුදලක් මේකට යනව මම කලින් ලිපියේ කිව්ව වගේ..  ඔයාගේ ඕනම Visa / Master / Americanxpress Card එකකින් මේ මුදල ගෙවන්න පුළුවන්. එහෙනම් රු 5000 ක්වත් තියන ගිණුමක Visa Debit කාඩ් එකක් හෝ Credit Card එකක් සූදානම් කරගන්න. 
    (ඉතා සීමිත කාලයක් සඳහා මේ දිනවල ඔයාට රු 2600 කට එහෙම නැත්නම් යූරෝ 10 කට මේක කරගන්න පුළුවන්)

    මේ සියළුම දේවල් සූදානම් නම් පහත පියවර අනුගමනය කරන්න..

    ඔයාගේ ගිණුමේ Overview ගියාම මේ වගේ ලින්ක් එකක් ඇති. ඒක කිලික් කරන්න..





    දැන් මේ වගේ උපදෙස් ටිකක් එනව මම කලින් කියපු ටිකම තමයි තියෙන්නෙ. දැන් මේකේ තියන Proceed to Personal Verification කියන බොත්තම ක්ලික් කරන්න..




    දැන් ඔයාට මේ සයිට් එකෙන් ඉවත් වෙන්න අනුමැතිය ඉල්ලන පණිවුඩයක් ඒවි ඒක OK කරන්න..


    දැන් මේ වගේ ඔයාගේ විස්තර සහ මුදල් ගෙවන ආකාරය තෝරන්න එනව. මම මෙතනදි වීසා කාර්ඩ් එකකින් ගෙවන විදිය තමයි පෙන්වන්නෙ..



    පස්සේ මේ වගේ ඔයාගේ කාඩ් එකේ විස්තර ඇතුලත් කරන්න පිටුවක් එනව. හැමෝම මේටික පුරවන්න දන්නවනේ. අදාල විස්තර පුරවල Pay බොත්තම ක්ලික් කරන්න.. 





    Card No - කාඩ්පතේ අංක 16 කින් සමන්විත අංකය
    Expiry Date - කාඩ් පතේ සඳහන් ඉකුත් වන මාසය හා අවුරැද්ද
    CVV - කාඩ්පත පිටුපස අත්සන ඇති ස්ථානයේ ඇති අංක 3
    Name - කාඩ්පතේ ඇති නම (නමක් මුද්‍රණය කර නැති අවස්ථාවල කාඩ්පත හිමි ගිණුම් හිමියාගේ නම යොදන්න)

    දැන් ඔයාගේ මුදල් ගෙවීම සාර්ථකයි කියල මේ වගේ පණිවුඩයක් එනව..





    දැන් සවයංක්‍රීයවම  මීලඟ පියවරට යනව.. මෙතනදි ඔයාට ඔයාගේ ID Document එකේ විදියටම නම ටයිප් කරන්න වෙනව

     දැන් Next බොත්තම ක්ලික් කරන්න.. ඉන් පස්සේ මේ වගේ + ලකුණක් එනව ඒක ක්ලික් කරන්න.. 

    දැන් මේ වගේ ඔයාගේ පින්තූරය ගන්නෙ කොහොමද කියල උපදෙස් මාලාවක් එනව Next බොත්තම ක්ලික් කරල ඉදිරියට යන්න..

     



    දැන් නැවතත් මේ වගේ + එනව..



    එතන ක්ලික් කරල කැමරාව ජායාරූපය ගන්න හෝ ෆයිල් තෝරල ඔයගේ Document එක අප්ලෝඩ් කරන්න..

    දැන්මේ වගේ ඔයාලගේ Document යැවීම සාර්ථකයි කියල පණිවුඩයක් එනව. 



    ඉන් පස්සේ Selfie පින්තූරය ගන්න අවස්ථාව දෙනව.. මුලින් වගේම + මගින් ඉදිරියට ගිය පසු මේ වගේ උපදෙස් ටිකක් එනව..


    Next බොත්තම ක්ලික් කර ඉදිරියට යන්න.. දැන් මේ වගේ Selfie පින්තූරය ලබා ගන්නා ස්ථානයට එනව..



    + ලකුණ මගින් කැමරාව තෝරල පින්තූරය නිසි පරිදි අරගන්න. නැත්නම් ෆයිල් තොරල කලින් ගත්ත Selfie පින්තූරය අප්ලෝඩ් කරන්න . ඉන් පස්සේ මේ වගේ Selfie පින්තූරය යැවීම සාර්ථකයි කියල පණිවුඩයක් එනව..





    ඉන් පස්සේ මේ වගේ පණිවුඩයක් ඒවි. නිවැරදිව පින්තූර යැව්වනම් එම අවස්ථාවේම මේ වගේ අනුමත වෙනව. පින්තූර වල අඩු පාඩු තියන අයට පැය 48 ක් පමණ කාලයක් යනව කියල පණිවුඩයක් ඒවි.. ඒව සාමාන්‍ය විදියට පුද්ගලයින් විසින් පරික්ෂා කරල අනුමත කරනව. එහෙම නැතිනම් ප්‍රතික්ෂේප වෙනව. (එහෙම උනොත් නැවත Document අප්ලෝඩ් කරන්න වෙනව. නැවත නිවැරදිව පින්තූර අරගෙන අප්ලෝඩ් කරන්න..)




    දැන් ගිණුමට ලොග් වෙලා බලන්න මේ වගේ ඔයාගේ ගිණුම KYC අනුමතයි කියල පෙන්නාවි.






    ජය වේවා..!!


    Jaa Lifestye Advertising ගිණුම හදමු 
    (03 කොටස)

    Comments

    Popular posts from this blog

    නොමිලේම මාසිකව ලක්ෂයකට වඩා වැඩි ආදායමක් Jaa Lifestyle..(01 කොටස)

    අද මම කියල දෙන්න යන්නෙ ඔයාලට ගෙදර සිටම මුදල් උපයන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නෙමෙයි. ඔයාල අහල ඇති Affiliate Marketing , Advertising Revenue Share  ගැන අන්න ඒ වගේ වැඩසටහනක්. මූලිකවම මේ ආයතනයෙන් වෙන්නෙ වෙනත් ආයතන වල ප්‍රචාරණ කටයුතු කරන එක තමයි. නමුත් මෙහිදි සෑම සාමාජිකයෙකුටම ප්‍රතිලාභයක් ලැබෙන විදියට තමයි මෙයාල මේක සැලසුම් කරන්නෙ..   අනිත් කාරණය තමයි මේ අවස්ථාව හරියට භාවිතා කලොත් ඔයාලට මාසිකව ලක්ෂයකට වඩා ස්ථිර ආදායමක් ගන්න පුළුවන්. එහෙනම් වැඩි කථා නැතුව ආයතනයේ ලියාපදිංචිවෙලා ම පටන්ගනිමු..  බබ දැන් මේ වගේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.. දැන් මේ වගේ පණිවුඩයක් එනව ඒකේ පහල තියන බොත්තම මේ වගේ ක්ලික් කරන්න.. නැවත ඔයා සයිට් එකෙන් ඉවත් වෙලා ලොග් වෙද්දි මේ වගේ ඔයාගේ ඊමේල් එක තහවුරු කරන්න එනව. ඔයාගේ ඊමේල් එක නිවැරදිව ටයිප් කරල. වගේ Verify බොත්තම ක්ලික් කරන්න. ඔයාගේ ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කරල තහවුරු කරගන්න.. ඔයා වැරදි ඊමේල් එකකින් ලියාපදිංචි වෙලා තිබුනත් මෙතනදි ඒක නිවැරදි කරගන්න පුළුවන්.. ආයතනය ගැන ..   මේ ආයතනය එංගලන්තය මූලික කරගත් ආයත...