Skip to main content

Posts

Showing posts from June, 2021
  Create JAA Lifestyle Advertising Acoount හි ලියාපදිංචි වන ආකාරය ..(03 කොටස). Jaa lifestyle ගිණුම ආරම්භකර ඇති සියලු දෙනාට දැන් Advertising ගිණුම සාදා ගැනීමට පුළුවන්. මෙහිදී ඔබගේ ගිණුම Verify කර තිබීම අත්‍යවශ්‍ය නැත. Verify කරන ලද සාමාජිකයන් Advertising ගිණුම සාදන ආකාරය.. අපි මුලින් බලමු Verify කරන ලද කෙනෙක් කොහොමද Advertising ගිණුමේ ලියාපදිංචි වෙන්නෙ කියල. මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.. www.eehhaaa.com 01. මෙවැනි වෙබ් පිටුවක් ලැබෙනවා.. දැන් පහලට scroll කරන්න.. 02. Get Started මගින් ඇතුළු වෙන්න.. 03. Viwer තෝරන්න.. 04. Jaa lifestyle ගිණුමේ Username, Password යොදා ඉදිරියට යන්න.. 05. ඔබගේ තොරතුරු නිවැරැදි ද පරික්ෂා කර ඉදිරියට යන්න.. 06. වයස, ස්ත් ‍ රී/පුරුෂ භාවය, නගරය, රට ඇතුල් කර ඉදිරියට යන්න.. 07, 08 ඔබ කැමැති Advertisement කාණ්ඩ අවම 25 ක් වත් තෝරන්න.. 09. Dashboard එක වෙත යන්න.. 10 දැන් ගිණුම සාදා අවසන්.. Verify නොකරන ලද සාමාජිකයන් Advertising ගිණුම සාදන ආකාරය.. දැන් බලමු Verify නොකරන ලද කෙනෙක් කොහොමද Advertising ගිණුමේ ලියාපදිංචි වෙන්නෙ කියල. මුලින්ම මෙම වෙබ් අඩවියට ප...

Jaa Lifestyle KYC Submit කරමු (02 කොටස)

  අද මම කියන්නම් Jaa Lifestyle ගිණුම KYC Approve කරගන්න අවශ්‍ය Documents කොහොමද අපි යවන්නෙ කියල.මේ වැඩසටහනෙන් වැඩිපුර මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ KYC Approve වන අයට පමණයි. ඒ නිසා ඔබ මේ ආයතනය හරහා වැඩි මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවනම් මේක අනිවාර්යයි..  දැන් Jaa Lifestyle ගැන දන්නෙ නැති අය බලනව ඇති මේ මොනවද කියන්නෙ කියල, ඔයාට Jaa Lifestyle ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න KYC දාන්න මොනවද අවශ්‍ය වෙන්නෙ ? මුලින්ම කියන්න තියෙන්නෙ මේක කරන්න අපිට කැමරා එකක් තියන උපකරණයක් අවශ්‍ය වෙනව (Smart Phone, Laptop, PC with Webcam) මොකද ආයතනයේ Website එක මගින්ම තමයි අදාල Selfie පින්තූර ගැනීම සිදුවෙන්නෙ. ඒ වගේම හොඳට ආලෝකය තියන තැනක තමයි මේක කරන්න වෙන්නෙ මොකද Selfie පින්තූරයේ ගුණාත්මක භාවය වැඩිකරගන්න ඒක අත්‍යවශ්‍යයි..  ඒ වගේම මේ පින්තූර  අපිට කලින් අරගෙන නිවැරදිව සකස් කරගෙන අප්ලෝඩ් කරන්නත් පුළුවන්.. ඒ වගේම මෙන්න මේ ලියවිලි වලින් එකකුත් සූදානම් කරගන්න.. 1. රජය මගින් නිකුත් කරන නව ජාතික හැඳුනුම්පත..                  ...