Jaa Lifestyle සහ EEHHAAA ගිණුම් වල වැරදි නිවැරදි කර ගනිමු.. (05 කොටස) අද මම කථා කරන්න යන්නෙ Jaa Lifestyle සහ Eehhaaa ගිණුම් වල පොදුවේ මේ දිනවල හැමෝටම එන ගැටළු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධවයි. ගොඩක් දේවල් අපේ නොදැනුවත් කම නිසා වෙන වැරදි, තවත් සමහර ඒවා ආයතනයේ නොයෙක් තාක්ෂණික ගැටළු. අපි බලමු මේවා විසඳගන්න පුළුවන් ක්‍රම මොනවද කියල. මුලින්ම අපි Jaa Lifestyle වෙබි සයිට් එකට ඇතුල් වන ස්ථානයේ සිට බලමු. මේ වගේ ඔයා සයිට් එකට ඇතුල් වෙන්න යද්දි ඇවිත් මෙතනින් එහාට යන්නෙ නැත්නම්, මේක ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටළුවක්. හොඳට සිග්නල් තියන තැනක සිට නැවත උත්සාහ කරන්න. නැතිනම් වෙනත් අන්තර්ජාල සම්බන්ධතාවයක් භාව්තා කරන්න.. දැන් බලමු ලියාපදිංචි වෙද්දි එන ගැටළු කිහිපයක්. ලියාපදිංචිවෙන විදිය සහ ආයතනය ගැන දැන ගන්න මෙම ලිපිය බලන්න. මේ කියන්නෙ ඔයා වයස 18 ට අඩු නිසා ලියාපදිංචිවෙන්න බැහැ කියල. මේ ආයතනයේ ලියාපදිංචිවෙන්න වයස 18 ට වඩා වැඩි වෙන්න ඕන. දැන් බොරු උපන් දිනයක් දාලා යන්න එපා ඉදිරියේදි මේ ගිණුම Verify කරන්න වෙනව එහෙම කරද්දි වැරදි තොරතුරු දීල තිබුනොත් ගිණුම අත්හිටවනව. මේ කියන්නෙ ඔයා උපන්...